Sri Lanka Post offers a special courtesy charges for charity/Social Services/Voluntary organizations in their letter posting.
- පුණ්‍යායතන / සමාජ සේවා ස්වේච්ඡා සංවිධාන වලින් තැපැල් කරන – Rs.50.00
- ලිපියක් (උපරිම බර )– 30 g
- ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුවේ
- පාර්ලිමේන්තු පනතක් මගින් අනුමත කළ ආයතනයක් හෝ සංවිධානයක් විය යුතුයි
- තැපැල්පතිගේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ.
- ආයතනයේ අවසන් මහා සභා රැස්වීම් වාර්තාව/ ගිණුම් වාර්තා අවශ්යව වේ.
- ඒ ඒ අවස්ථානුකූලව තැපැල්පති විසින් ඉල්ලුම් කරන වෙනත් වාර්තාද ඉදිරිපත් කිරීමේ වගකීමට බැ‍්දේ. .
- ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන යන ආයතනයක් විය යුතුයි
- ලියාපදිංචි තැපැල් පහසුකම් හෝ වෙනත් විශේෂ පහසුකම් හිමි නොවේ.
