ශ්‍රි ලංකා තැපැල් කුරියර් සේවාව

Description

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවාවන් 02 වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ස්පීඩ් පෝස්ට් සේවාවත් ලොජි පෝස්ට් සේවාවත් ඒකාබද්ධ කරමින් නමින් නව සේවාවක් ආරම්භකර ඇත

What you can send

Documents ,Any other object except prohibited articles

Dimensions

Max : Greatest Length: 1070 mm, Greatest Length And Girth Combined : 2000 mm

Wrapping

Normal

Rates And Weight

Delivery

SL Post Courier සේවාවේ බෙදාහැරීමේ ප්‍රමිතීන්
තැපැල් කාර්යාල බල ප්‍රදේශය ඇතුලත භාරගත් භාණ්ඩ එම බෙදීම් කලාපය තුලදීම
බෙදා හැරීම පැය-24 තුල
තැපැල් කාර්යාල බල ප්‍රදේශයෙන් පරිබාහිර බෙදාහැරීම සඳහා පැය-48 තුල

* නොවැලැක්විය හැකි හේතු මත බෙදාහැරීමේ දිනය වෙනස් විය හැක.

Speed Post Courier Tracking

Speed Post Courier Tracking is an online service to track your article that you sent to someone using speed post courier. By using Speed Post Courier Tracking system people can track whether their articles have been delivered or not.

You can find the tracking number (Barcode or Reference No.) on the receipt issued by the Post Office Counter at the time of accepting your article.

Tracking Number Formats
Category No. of Digits Format
Barcode 13 BA123456789LK
Reference No. 06 123456

Click below link to track your Speed Post Courier article

Click here to view tracking details

For more details contact:-0714440440/ 0112328112

slpmailenquiry@gmail.com