- විධායක සේවා ගණය සඳහා වූ බඳවා ගැනීමේ පරිපාටිය SL-01 2006
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි ප්‍රාථමික ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි ප්‍රාථමික ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය. සංශෝධනය (PL-03)-2019.
- තැපැල් දෙපාර්තමේන්තුවෙහි ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ තැපැල් සහායත (කාර්මික) සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.
- තැපැල් දෙපාර්තමේන්තුව – ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය (PL-1-2006 A)
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි කළමනාකාර සහකාර තාක්ෂණ ඛණ්ඩය 3 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.
- කළමනාකාර සහකාර අධි ශ්‍රේණියේ තනතුරු. MN-07-2006 A
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික සේවා ගණයේ ගොඩනැඟිලි පරීක්ෂක තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික නිළධර ගණයේ තනතුරු සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.(MN-03-2006 A)
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික සේවා ගණයේ තැපැල් සේවා නිළධර ගණයේ 111 ශ්‍රේණියේ තැපැල් නිළධාරි තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.(MN-03)
- ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙහි කළමනාකාර සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 – සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය.
- තැපැල් දෙපාර්තමේන්තුවට ආදේශකයින් වශයෙන් ලියාපදිංචි කර ගැනීමේ පරිපාටිය (06/2006 ට සමාන්තරව).




















