හුංගම තැපැල් සේවකයින්ගෙන් වෙසක් සද්කාර්යයක්

හුංගම තැපැල් කාර්යාල සේවක මණ්ඩලය හා ගණුදෙනුකාර භවතුන්ගේ අනුග්‍රහයෙන් හුංගම තැපැල් කාර්යාලයිය සුභ සාධක සංගමය මඟින් සංවිධානය කරනු ලබන අයිස් ක්‍රිම් දන්සල 2017 මැයි මස 10 වන දින ප.ව 02 සිට  හුංගම නගරයේ දී පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත. – නියෝජ්‍ය තැපැල්පති (දකුණු පළාත)