මූලස්ථාන කාර්යාලයේ 2017 වෙසක් පිරිත් පින්කම

2017 වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වූ සර්වරාත්‍රික පිරිත් පින්කම 2017-05-05 දින මූලස්ථානයේ දී පැවැත්විණි.